තෙල් මිල ඉහළ යෑමෙන් බස් ගාස්තු වෙනස් වෙයිද? ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

Report

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ ඩීසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බවයි.

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල ඉහළ ගිය ද ඉන් බස් ගාස්තු සංශෝධනය සඳහා බලපෑමක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසයි.

ලංකාවම අදුරට යයිද? කොළඹ ඇතුළු මේ පැති වලට විදුලි බිඳවැටීම් - හදන්න බෑ විදුලි සමිති වැඩවර්ජනයක

ලංකාවම අදුරට යයිද? කොළඹ ඇතුළු මේ පැති වලට විදුලි බිඳවැටීම් - හදන්න බෑ විදුලි සමිති වැඩවර්ජනයක

ඒ අනුව පවතින ගාස්තු ඒ අයුරින් පවත්වාගෙන බව ද ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා වැඩිදුරටත් පැවසීය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 22කින් ද ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 24කින් ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබීය. 

උදෙන්ම සුභ ආරංචියක් - ට්‍රම්ප්ගෙන් ලෝකයටම පණිවිඩයක්

උදෙන්ම සුභ ආරංචියක් - ට්‍රම්ප්ගෙන් ලෝකයටම පණිවිඩයක්