උදෙන්ම සුභ ආරංචියක් - ට්‍රම්ප්ගෙන් ලෝකයටම පණිවිඩයක්

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ සැලැසුම් කළ කාලයටත් වඩා කඩිනමින් ඉරාන යුද්ධය අවසන් වනු ඇති බවයි.

බොහෝදුරට යුද්ධය අවසන්වී ඇති බව CBS News වෙත අදහස් පළ කරමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

ඉරානය සතුව නාවික හමුදාවක්, ගුවන් හමුදාවක් මෙන්ම සන්නිවේදනයක් ද නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඉරානේ දරුවන්ගේ පාසලට අපි ගැහුවේ නෑ - ඉරානෙම ගහගත්තා - ට්‍රම්ප්ගෙන් අමුතු ප්‍රකාශ

ඉරානේ දරුවන්ගේ පාසලට අපි ගැහුවේ නෑ - ඉරානෙම ගහගත්තා - ට්‍රම්ප්ගෙන් අමුතු ප්‍රකාශ

මේ වනවිට ඔවුන්ගේ මිසයිල විසිරී ගොස් ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව CBS News වැඩිදුරටත් සඳහන් කරයි.

මේ හේතුවෙන් ලෝකය තුල උද්ගතව ඇති යුදමය උණුසුම් තත්ත්වය කඩිනමින් පහව යනු ඇති බව තොරතුරු වාර්තා වේ.

ඇමෙරිකානු බුද්ධි අංශයේ රහසිගත වාර්තාවක් එළියට - ඉරානය පරාජය කරන්න බැරි බව හෙළිවෙයි

ඇමෙරිකානු බුද්ධි අංශයේ රහසිගත වාර්තාවක් එළියට - ඉරානය පරාජය කරන්න බැරි බව හෙළිවෙයි