හරිනි අගමැතිකමෙන් අයින් කරනවද නැද්ද කියලා බලන් හිටපු හැමෝටම දුන්න තීන්දුව මෙන්න

Report

හරිනි අමරසූරිය මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් වෙනස් කිරීමේ කිසිදු තීරණයක් නැති බව කම්කරු ඇමති මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.

එසේම ආණ්ඩුව තුළ එවන් අර්බුදකාරී තත්ත්වයක් මතුව නැති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

දැන් මේ තරම් අඩු ගාණකට මේ අයටත් ලයිසන් එක ගන්න පුළුවන්

දැන් මේ තරම් අඩු ගාණකට මේ අයටත් ලයිසන් එක ගන්න පුළුවන්

එසේම ඔහු තවදුරටත් පවසා සිටියේ හරිනි අමරසූරිය මහත්මිය අගමැති ධුරයෙන් ඉවත් කිරීමට පිරිසක් උත්සාහ දරන්නේ යනුවෙන් උදය ගම්මන්පිල මහතා කරන ප්‍රකාශය අසත්‍ය බව‍යි.

කෙසේ වෙතත් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියව අගමැති තනතුරෙන් නෙරපා හැරීමට සාකච්ඡා සිදුවන බවත් ඊට අඳාළව විශ්වාසභංගයක් ගෙන ඒමට ඇති සුදානමක් පවතින බවටත් විවිධ තොරතුරු සමාජ ජාලාවල නිරන්තරයෙන් දැකගන්නට ලැබේ.

මොන තරම් අසහනයක්ද හිතන්නකෝ, ඔෆිස් එකේ ගෑණු ටොයිලට් එකට යනවා වීඩියෝ කරන්න තරම්

මොන තරම් අසහනයක්ද හිතන්නකෝ, ඔෆිස් එකේ ගෑණු ටොයිලට් එකට යනවා වීඩියෝ කරන්න තරම්

ඒ 2012 වසරේදී ගුවන් ගත කරන ලද ‘SupremeSAT’ චන්ද්‍රිකාව සම්බන්ධයෙන් දින කිහිපයකට පෙර ඇය විසින් සිදු කළ ප්‍රකාශ කිහිපයක් නිසා බවත් සමාජ මාධ්‍යවල පළ වුණා.

මේ අතර අගමැතිනිය ඉවත් කර ජවිපෙන් අගමැති තනතුරට ඇමති බිමල් රත්නායක මහතා පත් කරගැනීමට බලාපොරොත්තු වන බවද ගම්මන්පිල මහතා ඉකුත්දා සඳහන් කර තිබුණා.  

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්