ඔන්ලයින් ක්‍රීම් ගෙන්න ගත්තද? මෙන්න ඒ අයට විශේෂ දැනුවත් කිරීමක්

Report

සම සුදුවීමේ ආලේපන සම්බන්ධයෙන් සමාජ මධ්‍යයේ සිදුකරන කුඨ ප්‍රවර්ධනයන්වලට හසු නොවන මෙන් ජාතික විෂ තොරතුරු කාර්යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය දීප්ති ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කරයි.

ඒ අනුව අද (15) දින සුදු වෙමුද ලෙඩ වෙමුද යන තේමාව ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබූ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක දී විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කර තිබෙනවා.

බොක්ක රත් වුණ හිටපු අමාත්‍ය විමල් වීරවංශත් CIDයට

බොක්ක රත් වුණ හිටපු අමාත්‍ය විමල් වීරවංශත් CIDයට

තවද මෙවැනි ආලේපන භාවිතය තුළින් තමාගේ මුදල් වියදම්කර තමා ලෙඩ වෙන තත්ත්වයකට ඇතැමුන් පත්ව ඇති බව ද ඇය පැවසුවා.

එසේම ඔන්ලයින් හරහා අලෙවිය සිදු කරන ඇතැම් මුහුණු ආලේපන සහ රසදිය වර්ග නිසා ගැටලු රැසක් උද්ගත වී ඇති බවත් ඇය සඳහන් කර ඇත.

ඒක නම් සැර වැඩිද මන්දා, මෙලෝ හත්තිලව්වක් නොදැන මාධ්‍ය කතු වැකි ලිව්වා කියලා රිදෙන්න අමතන ලාල් කාන්ත

ඒක නම් සැර වැඩිද මන්දා, මෙලෝ හත්තිලව්වක් නොදැන මාධ්‍ය කතු වැකි ලිව්වා කියලා රිදෙන්න අමතන ලාල් කාන්ත

ඊට අමතරව මෙවැනි ආලේපනවල අඩංගු මකරින්, ස්ට්රොඉඩ් වැනි රසායනික ද්‍රව්‍ය තුළින් වකුගඩු රෝග, දියවැඩියාව, ස්නායු ආබාධ මෙන්න ගැබිණි කාන්තාවන් මෙවැනි ආලේපන භාවිතය තුළින් බිහිවන දරුවා මන්ද බුද්ධික තත්ත්වයට පත්වීම වැනි භයානක ප්‍රතිඵල රැසක් අත්වෙන බව ද විශේෂඥ වෛද්‍යවරිය පවසා ඇත.

එසේම වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි ආලේපන නිසා ජනතාවට සිදුවන හානිය වළක්වා ගැනීමට ලංකාව පුරාම ප්‍රවර්ධන කටයුතු මේ වන විටත් සිදු කරන බවයි.     

මේ මොන අපරාධයක්ද දෙයියනේ, ලෙඩාව දාලා එන ටිකට සෞඛ්‍ය කාර්ය සහයිකාව ඇම්බියුලන්ස් එක ඇතුළෙදිම දූෂණය කරලා

මේ මොන අපරාධයක්ද දෙයියනේ, ලෙඩාව දාලා එන ටිකට සෞඛ්‍ය කාර්ය සහයිකාව ඇම්බියුලන්ස් එක ඇතුළෙදිම දූෂණය කරලා

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ