ඒක නම් සැර වැඩිද මන්දා, මෙලෝ හත්තිලව්වක් නොදැන මාධ්‍ය කතු වැකි ලිව්වා කියලා රිදෙන්න අමතන ලාල් කාන්ත

Report

මෙලෝ හත්තිලව්වක් නොදන්නා මාධ්‍ය බොරුවට කතුවැකි ලියනා බවට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අස්වනු විකුණාගත නොහැකිව බඩ ඉරිඟු ගස් පිටින් කපා හරකුන්ට කෑමට දමනා බවට ජාතික පුවත්පත් වාර්තා කර තිබූ බවත් ඔහු පවසා ඇති බව සඳහන්.

එසේ වුවද එම බඩ ඉරිඟු වවා ඇත්තේ ද එසේ ගස් පිටින් කපා සතුන්ට දීමටම බවද ඔහු ප්‍රකාශ කර ඇත.

අමාත්‍යවරයා මේ අදහස් පළ කර ඇත්තේ උත්සව සභාවක් අමතමින්.

බොක්ක රත් වුණ හිටපු අමාත්‍ය විමල් වීරවංශත් CIDයට

බොක්ක රත් වුණ හිටපු අමාත්‍ය විමල් වීරවංශත් CIDයට

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

මේ මොන අපරාධයක්ද දෙයියනේ, ලෙඩාව දාලා එන ටිකට සෞඛ්‍ය කාර්ය සහයිකාව ඇම්බියුලන්ස් එක ඇතුළෙදිම දූෂණය කරලා

මේ මොන අපරාධයක්ද දෙයියනේ, ලෙඩාව දාලා එන ටිකට සෞඛ්‍ය කාර්ය සහයිකාව ඇම්බියුලන්ස් එක ඇතුළෙදිම දූෂණය කරලා