‘පොළොන්නරුවේ රාජ්‍ය නායකයා’ ටී.බී කට වරද්ද ගත්තද?
පොළොන්නරුව ගංවතුරෙන් පීඩිත ජනතාව බේරා ගැනීමට ඇප කැප වූ සැමට රාජ්‍ය අමාත්‍ය ලෙස ගෞරවයෙන් ස්තූති කරන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
ගංවතුර ආපදාවෙන් දේපළ හා ජීවිත බේරා ගැනීම සඳහා පොළොන්නරුවේ බොහෝ ජනතාවක් ඉතා විශිෂ්ට ලෙස කැප වූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
“මේ අමිහිරි මානුෂීය ක්‍රියාවන් නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත සහ දේපළ ආරක්ෂා වූ බැවින්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නායකයා ලෙස මා ඔබ සැමට හදවතින්ම ස්තූතිවන්ත වෙමි” යයි ඒ මහතා සඳහන් කළේය.