කවුරුත් යන තැනට දිනක්ෂිත් ගිහින් - බලන්නකෝ එයා දාල තියන ෆොටෝස් ටික - (PHOTOS)

Sri Lanka Gossip Today Dinakshie Priyasad Saranga Disasekara SL Actress Gossips
By Sewvandhi Oct 03, 2023 03:12 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දිනක්ෂි - සාරංග කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය  යුවලක්.

ඉතින් කාලෙකට කළින් මේ දෙන්නා චීන සංචාරයක නිරත වෙලා තිබුණා.කොහොම වුණත් දැන් ඒ සංචාරය නිම වෙලා ටික දවසක්.

ඒත් ඒ උණුසුම නම් තවමත් අඩු වෙලා නෑ වගේ... මේ බලන්නකෝ දිනක්ෂි එයාගේ ෆේස්බුක් එකට එක්කරලා තිබුණ ෆොටෝ... එයා චීන මහා ප්‍රාකාරය බලන්න ගිහින්...

GalleryGalleryGalleryGalleryGallery