නලින්ද ජයතිස්සට ලැබුණු අලුත් වගකීම

Report

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා 10 වන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඉන්දීය මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා.

එම මිත්‍රත්ව සංගමය 10වන පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ රැස්වීම කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අවස්තාවේ මෙම පත්වීම සිදු කර තිබෙනවා.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දිය මහා කොමසාරිස් ගරු සන්තෝෂ් ජා ගෞරවනීය අමුත්තා ලෙස සහභාගී වූ බව වාර්තා වනවා. 

මම මාලිමා අපේක්‍ෂකයෙක් නිසා මට මඩ ගහනවා.... ටියුෂන් ව්‍යාපාරිකයා කියයි.

මම මාලිමා අපේක්‍ෂකයෙක් නිසා මට මඩ ගහනවා.... ටියුෂන් ව්‍යාපාරිකයා කියයි.