වෙද නලාවක් පැළඳි ඇය ජාත්‍යන්තරයෙන් දිනූ මිණි කිරුළක් සමඟ යළි දිවයිනට [VIDEO]

Report

මිස් අවුරා ඉන්ටර්නැෂනල් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වෛද්‍ය දෙවීනා නවීක්ෂි තරගාවලියේ හොඳම ජාතික ඇදුමට හිමි මිනි කිරැළ දිනා ගැනීමට සමත් වූ අතර ඇය එම තරගාවලියේ අවසන් විසිදෙනාගේ වටයට ද තේරී පත් විය.

එම ජයග්‍රහණ සමඟ දෙවීනා නවික්ෂි කටුනායක ගුවන්තොටුපොලින් යළි දිවයිනට පැමිණ ඇත.

2026 මිස් අවුරා ඉන්ටර්නැෂනල් තරගාවලිය තුර්කියේදී පැවැත්වුණු අතර මෙම තරගාවලියට ලොව රටවල් 40ක් නියෝජනය කරමින් තරගකාරියන් එක්ව සිටියා.

රසිකයන් පිස්සු වට්ටමින් සුපිරි නිලි තාරුකා වන්නිආරච්චි ඩුබායි කලඹයි - මෙන්න පින්තූර

රසිකයන් පිස්සු වට්ටමින් සුපිරි නිලි තාරුකා වන්නිආරච්චි ඩුබායි කලඹයි - මෙන්න පින්තූර

ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූ දෙවීනා නවික්ෂි තරගාවලියේ අවසන් විසිදෙනාගේ වටයට තේරී පත් වීමට සමත් විය.

මේ අතර දෙවීනා නවික්ෂි වෘත්තියෙන් වෛද්‍යවරියක් වන ඇය කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරයි. 

පාතම තිබ්බ රන් මිල මොහොතින් වෙනස් වෙයි - අද රටම හෙව්ව උඩුයටිකුරු වූ රන් මිල මෙන්න

පාතම තිබ්බ රන් මිල මොහොතින් වෙනස් වෙයි - අද රටම හෙව්ව උඩුයටිකුරු වූ රන් මිල මෙන්න

අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,

රටම බලන් සිටි වෙසක් අනිද්දා සිට - බදාදා සවස 2 ට ඇරඹෙයි

රටම බලන් සිටි වෙසක් අනිද්දා සිට - බදාදා සවස 2 ට ඇරඹෙයි