කොරේ පිටට මරේ කියලා ඒ පාර අහසෙන් ගිනිබෝලත් කඩා ගෙන වැටෙන්න පටන් අරන්

Report

බටහිර ජපානයේ ඊයේ (19) දිනයේදී සැන්දෑ කාලයේදී අහසින් දීප්තිමත් ආලෝකයක් සහිත බෝලයක් වැනි යමක් කඩාවැටුණු බවට එහි ජනතාව පවසන බව ජපාන වාර්තා ප්‍රකාශ කරයි.

ඒ අනුව විද්‍යාඥයන් මෙය දීප්තිමත් උල්කාවක් බව සඳහන් කරයි.

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

එසේම ඒවා හඳුනාගෙන ඇත්තේ ද ගිනිබෝල උල්කා ලෙසයි.

මේ අතර කගෝෂිමා සහ මියාසාකි ප්‍රදේශවල බොහොමයක් ජනතාව සමාජ මාධ්‍ය තුළ රාත්‍රි 11ට පමණ දැක ඇති මෙම ගිනිබෝලයේ වීඩියෝ, ඡායාරූප ආදිය මුදාහැර ඇති බව දක්නට ලැබී ඇත.

කෙසේ වෙතත් කගෝෂිමාවේ සෙන්දායි අභ්‍යාවකාශ කෞතුකාගාරයේ අධ්‍යක්ෂ මයිඩා ටොෂිහිසා ප්‍රකාශ කළේ ගිනි බෝල යනු දූවිලි, ග්‍රාහක කැබලි සහ අභ්‍යාවකාශයේ ඇති වෙනත් වස්තූන් පෘථිවි වායුගෝලයට ඇතුළු වන විට දැවෙන නිසා ඇති වන සංසිද්ධියක් බවයි.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්