ඇඳිවත පිටින් දේශබන්දු ගෙදර යයි

Report

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් පහකිරීමට අදාළ නියෝගයට ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ඒ පාර්ලිමේන්තුව තුළ වැඩි ඡන්ද 177කින් සම්මත වූ දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධ මෙම යෝජනාව කතානායකවරයා විසින් ජනාධිපති වෙත යොමු කිරීමෙන් අනතුරුවයි.

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක්

ඒ අනුව මෙම නියෝගයට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට හිමිව තිබූණු විශ්‍රාම වැටුප් සහ ආරක්ෂාව ඇතුළු සෑම වරප්‍රසාදයක්ම අහිමි වනු ඇති බව සඳහන්.

එසේම පුරප්පාඩු වූ පොලිස්පති ධුරය වෙනුවෙන් නව නාමයෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අද දිනයේ යොමු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

කෙසේ වෙතත් මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ඇතුළුව නම් හයක් මේ වෙනුවෙන් යෝජනා වී ඇති බව පවසයි.  

අහස උසට යන ලංකාවේ වාහන මිල

අහස උසට යන ලංකාවේ වාහන මිල