වැඩිම කොළඹ.. බලන් ඉද්දී, එන්න එන්නම වැඩි වෙනවානේ.. අනේ මේ දවස්වල පරිස්සමෙන්..
මේ දිනවල ලංකාවට අධික වර්ෂාවක් ලැබෙමින් පවතී.
ඒත් සමඟම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.
පසුගිය සති කිහිපය තුළ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇත.
ඒ බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඒ අනුව අධි අවදානම් ඩෙංගු කලාප 20ක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
පෙරේදා (01) දිනය වන විට මෙරට ඩෙංගු රෝගීන් 36,728 දෙනෙකු හඳුනාගෙන ඇත.
එයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වේ.
එම සංඛ්‍යාව 9012ක් වේ.