දෙමටගොඩ කැළඹෙයි - වෙඩි වැදීමෙන් රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට [UPDATE]

Report

දෙමටගොඩ කළු පාලම යටදී සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මුලින් රෝහලට ඇතුළත් කළත් පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙය පොලිසිය මරණය තහවුරු කර ඇති අතර, වෙඩි තැබීමේ තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් නිකුත් කර නොමැති බව සඳහන්.

දෙමටගොඩ රත් වෙයි - කළු පාලම අසල වෙඩිතැබීමක්

දෙමටගොඩ රත් වෙයි - කළු පාලම අසල වෙඩිතැබීමක්