ලංකාවේ දූපතක්ම අයිති කරන් ඉන්න සතුන් - ලංකාවේ මෙච්චර ලස්සන තැනක් ඔබ දැක තිබෙනවාද..? (PHOTOS)

By Sewvandhi Jul 13, 2023 03:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඩෙල්ෆ් දූපත කියන්නේ, ලංකාවේ නිදැල්ලේ හැසිරෙන අශ්වයින් පිරි රාජධානියක් කියලා ඔබ දන්නවද?

යාපනය අර්ධද්වීපයේ නිරිත දෙසින් මන්නාරම් බොක්කෙහි පිහිටා තියෙන ඩෙල්ෆ් දූපතේ තමයි මේ නිදැල්ලේ හැසිරෙන කැලෑ අශ්වයින් සිටින්නේ.

බලන්නකො ඩෙල්ෆ් දූපත එයාලගෙ රාජධානිය කරගෙන ඉන්න ලස්සන.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery