දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයෙන් රටම කම්පා කරමින් මරු තුරුළට ගිය සොහොයුරන් දෙදෙනා අද යන්නම යයි - අවසන් කටයුතු අද

Report

දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද අත්බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය දරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (14) දිනයේ දී ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව 12 වෙනි දින රාත්‍රියේ දරුවන් දෙදෙනාගේ මෘතදේහ ඥාති නිවසක් වෙත රැගෙන විත් තිබුණා.

රටම කම්පා කරමින් මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගියේ මව් සෙනෙහසද අහිමිව පියාගේ රැකවරණය යටතේ හැදී වැඩුණු 17 හැවිරිදි කසුන් රශ්මික සහ ඔහුගේ බාල සහෝදරයා වන 11 හැවිරිදි දුමින්ද ගිහාන් යන දරුවන් දෙදෙනා‍යි.

ගිනි රත් වුණ කාලය අවසන් - අද 1න් පසු ලංකාවටම වෙන්න යන දේ

ගිනි රත් වුණ කාලය අවසන් - අද 1න් පසු ලංකාවටම වෙන්න යන දේ

ඒ අඳාළ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා ඔවුන් රෝගත කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව සඳහන්.

අද මේ ලග්න හිමියන් පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී තමාගේ දේපළ ගැන අතිශය දැඩි අවධානයෙන් සිටීම වැදගත්

අද මේ ලග්න හිමියන් පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී තමාගේ දේපළ ගැන අතිශය දැඩි අවධානයෙන් සිටීම වැදගත්

පාසල් සිසුන්ට සුභ ආරංචියක් - ජනපති අනුර අද ප්‍රකාශ කරයි

පාසල් සිසුන්ට සුභ ආරංචියක් - ජනපති අනුර අද ප්‍රකාශ කරයි