සත්ව හිංසන පනත සංශෝධනය කිරීමට ජනපති අවසර..

Report

‘සත්ව හිංසන පනත’ වගන්ති සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (22 වැනිදා) තීන්දු කළේය.

පයාගල වෙරළ තීරයෙන් නාඳුනන කාන්තා මළ සිරුරක්..

පයාගල වෙරළ තීරයෙන් නාඳුනන කාන්තා මළ සිරුරක්..

ඒ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ පනතට විරුද්ධව අදහස් පළ කිරීම හේතුවෙනි.

‘‘මෙම පනත මගින් සංස්කෘතියට හා කෘෂිකර්මාන්තයට විශාල පහරක් වදිනවා. සතුන්ට වද හිංසා කරන්න බැහැ. මම පනතට කැමතියි. මෙම පනතේ තියෙන ඇතැම් වගන්ති ඉවත් කරන්න ඕනි. නැතිනම් පෙරහර පවත්වන්න බැහැ. කුඹුරු වැඩ කරන්න බැහැ. කඩදාසිවලින් දුම්වැටියක් හදලා බීපු දරුවෙකුට ගුරුවරු තරවටු කළා කියලා දෙමාපියන් මානව හිමිකම් කොමිසමට ගියා. මෙම වගන්ති ඉවත් නොකළහොත් සත්ව හිංසන පනත ක්‍රියාත්මක කිරීමේදී මානව හිමිකම් පැමිණිලි වැඩි වෙන්න පුළුවන්.’’ යැයි මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

බලන්න මේ විලාසිතා දැක්මේ ඉන්න නිරූපන ශිල්පීන් කව්ද කියලා..(VIDEO)

බලන්න මේ විලාසිතා දැක්මේ ඉන්න නිරූපන ශිල්පීන් කව්ද කියලා..(VIDEO)

ඉන් පසු ජනාධිපතිවරයා කියා සිටියේ මෙම පනත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.