පයාගල වෙරළ තීරයෙන් නාඳුනන කාන්තා මළ සිරුරක්..

Sri Lanka Tamil Nadu Police Death Latest Headlines
By Piyumika Jul 23, 2024 02:49 AM GMT
Piyumika

Piyumika

Report

පයාගල වෙරළ තීරයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවූ බව පොලිසිය පැවසීය .

ලක්ෂ පහෙන් ලක්ෂ දෙකක අත්තිකාරම් අල්ලසක් ගද්දී ඉඩම් නිලධාරියා මාට්ටු ..

ලක්ෂ පහෙන් ලක්ෂ දෙකක අත්තිකාරම් අල්ලසක් ගද්දී ඉඩම් නිලධාරියා මාට්ටු ..

ඊයේ (22) උදෑසන පයාගල වෙරළ තීරයේ කාන්තාවක් වැටී සිටින බවට පයාගල පොලීසියට ලද පණිවුඩයක් ලැබී තිබුණි.

පසුව පොලීසිය අදාළ ස්ථානයට ගොස් එම කාන්තාව නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බවට වාර්තා වෙයි.

මල් ශාලාවක් උනු ෆාමසිය..

මල් ශාලාවක් උනු ෆාමසිය..

මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඇය වයස අවුරුදු 60ත් 70ත් පමණ උස අඩි 05ක පමණ වන තළෙලු සිහින් සිරුරක් හිමි කාන්තාවක් බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ReeCha