මොකක් වෙයි ද කියලා බලන් හිටිය, ක්ලබ් වසන්ත ඝාතනය.. ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.. එතකොට බිරිඳට මොකද වුණේ?.

By krishani Aug 24, 2024 05:41 PM GMT
krishani

krishani

Report

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (23) සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබෙනවා.

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..


ඒ ත්‍රස්ත මර්දන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතාගේ උපදෙස් මත වේ.

ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


ඒ අනුව සැකකරුවන් තිදෙනා සඳහා ලබාගත් පැය 72ක රැඳවුම් නියෝග මත ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් වෙඩික්කරුවෙක් සහ වෙඩික්කරුවන්ට ආධාර අනුබල දුන් දෙදෙනෙක් ය.

අගෝස්තුව ඉවර වෙන්නත් කලින්, ඉන්ධන මිල ඉහළට.. ගාණ මෙන්න..

අගෝස්තුව ඉවර වෙන්නත් කලින්, ඉන්ධන මිල ඉහළට.. ගාණ මෙන්න..


මේ අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට මීට සතියකට පමණ පෙර රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ජූලි 08 වෙනිදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් "ක්ලබ් වසන්ත" ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරිණ.

කවුරුත් පුදුම කරමින්, හෙට රෑ වෙන්න යන දෙය මෙන්න.. පරිස්සමෙන් ඉන්න..

කවුරුත් පුදුම කරමින්, හෙට රෑ වෙන්න යන දෙය මෙන්න.. පරිස්සමෙන් ඉන්න..


කෙසේ වෙතත්, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකුම මීට පෙර අත්අඩංගුවට ගැණුණේ ය.

ReeCha