වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..

Report

හෙට (22) දින සිට ක්‍රියාත්මක වන පරිදි ධීවරයින්ට සහ තේ වගාකරුවන්ට සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 

එයට අමතරව තේ වගාකරුවන් සඳහා ද රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

ඩබල් වෙලා හම්බෙන දීමනාව.. ගන්න ඔයත් වාසනාවන්තයි නේද?. ඇස් මවිත වෙන ආරංචිය මෙන්න..

ඩබල් වෙලා හම්බෙන දීමනාව.. ගන්න ඔයත් වාසනාවන්තයි නේද?. ඇස් මවිත වෙන ආරංචිය මෙන්න..


මේ අතර, වගා හානි වන්දි මුදල අක්කරයකට රුපියල් ලක්ෂයක් වශයෙන් ගෙවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත.

විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටියේ, ඊට ජනාධිපතිවරයාගේ එකඟත්වය පළ වී ඇති බවයි.

රු.25,000ක පුදුම හිතෙන දීමනාව.. එතකොට රු.55,000 මොකක්ද?. ලැබෙන හැටි ගැන කළ දැනුම්දීම මෙන්න..

රු.25,000ක පුදුම හිතෙන දීමනාව.. එතකොට රු.55,000 මොකක්ද?. ලැබෙන හැටි ගැන කළ දැනුම්දීම මෙන්න..


ඒ, අනුව නියඟය, ගංවතුර සහ වන සතුන්ගෙන් සිදුවන හානි සඳහා වන්දි ලබා දීම සිදු කරනු ලබයි.

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..


කෙසේ වෙතත්, අදාළ වගා හානි වන්දි ලබා දීමේ දී ගොවි ජනතාවගෙන් කිසිදු දායකත්ව මුදලක් අය නොකෙරෙන අතර වී, බඩඉරිඟු‍, මිරිස්, ලූණු, සෝයා බෝංචි සහ අර්තාපල් යන බෝග වර්ග හය ආවරණය වන පරිදි වන්දි ගෙවනු ලබයි.

රජයේ තනතුරකට අයදුම්පත් කැඳවයි.. මාර්ගගතව යොමු කළ යුතු අතර මේ 30න් අවසන්.. (නිවේදන)

රජයේ තනතුරකට අයදුම්පත් කැඳවයි.. මාර්ගගතව යොමු කළ යුතු අතර මේ 30න් අවසන්.. (නිවේදන)