මොකද වෙන්නෙ කියලා ලංකාවම බලන් හිටිය, ක්ලබ් වසන්ත ඝාතනය.. පුදුම හිතෙන දෙයක් වෙලා.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Report

ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (23) දෙහිවල පොලිස් වසමේ කවුඩාන ප්‍රදේශයේ දී ය.

උපකාරක පන්ති වලට මොකක් වෙයි ද?. කවුරුත් නොහිතපු දෙයක් කරන්න යන්නේ..

උපකාරක පන්ති වලට මොකක් වෙයි ද?. කවුරුත් නොහිතපු දෙයක් කරන්න යන්නේ..


මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නම් අයෙක් ය.

එමෙන්ම, අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගැනීම සහ වෙඩික්කරුවන් බස්‍ රථයෙන් කතරගම දක්වා රැගෙන ගිය පුද්ගලයා වන වයස අවුරුදු 29ක් වූ තාරුකාර වරුණ ඉන්දිකද සිල්වා නැමැත්තාද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කොල්කටාවේ දූෂණය කර මරා දැමු වෛද්‍යවරිය.. සැකකරු නිමේෂයකින් වමාරලා කීව දෙය.. හිතාගන්නවත් බැරි දෙයක් එළියට..

කොල්කටාවේ දූෂණය කර මරා දැමු වෛද්‍යවරිය.. සැකකරු නිමේෂයකින් වමාරලා කීව දෙය.. හිතාගන්නවත් බැරි දෙයක් එළියට..


කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ මේ සමග ටී-56 ගිනි අවියක් හා උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක් සොයාගෙන ඇති බවයි.

මාසේ අවසන් වෙන්නත් කල් තියා, තෙල් මිල පහළට...

මාසේ අවසන් වෙන්නත් කල් තියා, තෙල් මිල පහළට...