මාසේ අවසන් වෙන්නත් කල් තියා, තෙල් මිල පහළට...
Fuel Price In World
Latest Headlines
Decision Making
By krishani
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල (20) වෙනිදා වන විට තවදුරටත් පහත වැටී තිබෙනවා.
ඒ මැදපෙරදිග සැපයුම් සම්බන්ධ විශ්වාසය තරමක් වර්ධනය වීම සහ චීනයේ ඉල්ලුම පිළිබඳ පවතින ගැටලු හේතුවෙන් ය.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 77 යි ශත 44 ක් ලෙස සටහන් විය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විශ්ලේෂකයන් සඳහන් කළේ යෝජිත ගාසා සටන් විරාමය පිළිබඳ බලාපොරොත්තු හේතුවෙන් ලෝක තෙල් සැපයුම පිළිබඳ පැවති අවිනිශ්චිතතා තරමක් පහව ගොස් ඇති බවයි.