මාසේ අවසන් වෙන්නත් කල් තියා, තෙල් මිල පහළට...

Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල (20) වෙනිදා වන විට තවදුරටත් පහත වැටී තිබෙනවා.

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..

වහාම හෙට සිට රජයෙන් ලැබෙන පුදුම හිතෙන සහන මෙන්න.. කැබිනට් අනුමැතියත් ලැබෙයි..


ඒ මැදපෙරදිග සැපයුම් සම්බන්ධ විශ්වාසය තරමක් වර්ධනය වීම සහ චීනයේ ඉල්ලුම පිළිබඳ පවතින ගැටලු හේතුවෙන් ය.

ඩබල් වෙලා හම්බෙන දීමනාව.. ගන්න ඔයත් වාසනාවන්තයි නේද?. ඇස් මවිත වෙන ආරංචිය මෙන්න..

ඩබල් වෙලා හම්බෙන දීමනාව.. ගන්න ඔයත් වාසනාවන්තයි නේද?. ඇස් මවිත වෙන ආරංචිය මෙන්න..


ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 77 යි ශත 44 ක් ලෙස සටහන් විය.

මඟ බලාන සිටි, තරඟකාරී විභාගයකට දින නියම වෙයි.. එකවරම කළ දැනුම්දීම මෙන්න..

මඟ බලාන සිටි, තරඟකාරී විභාගයකට දින නියම වෙයි.. එකවරම කළ දැනුම්දීම මෙන්න..


කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විශ්ලේෂකයන් සඳහන් කළේ යෝජිත ගාසා සටන් විරාමය පිළිබඳ බලාපොරොත්තු හේතුවෙන් ලෝක තෙල් සැපයුම පිළිබඳ පැවති අවිනිශ්චිතතා තරමක් පහව ගොස් ඇති බවයි.