සොරකමේ ගිය පුද්ගලයන් දෙදෙනා මාට්ටු

Report

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර අද (07) පැවැත්වෙන තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 191ක් රැස්කිරීමට සමත් විය.

බස් අනතුරට හේතුව සොයන රසපරීක්ෂක ලොක්කා හෙට ඇල්ලට

බස් අනතුරට හේතුව සොයන රසපරීක්ෂක ලොක්කා හෙට ඇල්ලට

මෙය ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි20 තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායම රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය. මීට පෙර ඔවුන් රැස් කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 178ක් රැස් කර තිබීමයි. ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රාහණය සඳහා ලකුණු 192ක ඉලක්කයක් හිමිවිය.

ඇල්ල අනතුරේ තුවාලකරුවන්ගේ සුෂුම්නාවට හානිවෙලා නෑ හේතුව මෙන්න

ඇල්ල අනතුරේ තුවාලකරුවන්ගේ සුෂුම්නාවට හානිවෙලා නෑ හේතුව මෙන්න