පාතාලේ එක්ක ඇයි හොඳයිකම් පැවැත්තු සියල්ලගෙ නම් එළියට - ඇමති නලින්ද

Report

පාතාලය සහ කුඩු ජාවාරමට එරෙහිව ආණ්ඩුව කටයුතු කිරීම හේතුවෙන්, පාතාලය සහ කුඩු ජාවාරම්කරුවන් සමඟ පැවති දේශපාලන සබඳතා හෙළිදරව්ව පටන්ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. මාධ්‍ය වෙත අදහස් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විදෙස් රටවල දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ප්‍රශ්න කිරීම්වල දී ඔවුන් සමඟ සම්බන්ධතා පැවැත්වූ තවත් දේශපාලඥයින් පිළිබඳව අනාවරණය වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මැරුණු ධීවරයන්ටත් කෝටි නමයක විශ්‍රාම වැටුප් ගෙවලා

මැරුණු ධීවරයන්ටත් කෝටි නමයක විශ්‍රාම වැටුප් ගෙවලා

අද වනවිට අපරාධ කල්ලි සාමාජිකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ප්‍රාදේශීය මට්ටමේ සිට පැවති දේශපාලන සබඳතා හෙළිදරව් වෙමින් යන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ගෑස් සිලින්ඩර මිල ඉහළටම.. ජයසිරිගෙන් හෙළිදරව් එක්ක අනතුරු ඇඟවීමක්..

ගෑස් සිලින්ඩර මිල ඉහළටම.. ජයසිරිගෙන් හෙළිදරව් එක්ක අනතුරු ඇඟවීමක්..