විපක්ෂය විරුද්ධ වෙයි - මාලිමාවට තවත් දැවැන්ත පරාජයක්

Report

ජාතික ජනබලවේගයට බලය හිමි දඹුල්ල ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් පරාජයට පත්ව තිබේ.

අයවැයට පක්ෂව ඡන්ද 13ක් හිමිව තිබුණත්, විපක්ෂව ඡන්ද 14ක් ලැබීම හේතුවෙන් මාලිමාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.

ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්. එම්. තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දෙවන වරට අයවැය ලේඛනය ඉදිරිපත් කරන ලදී. විපක්ෂ නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළ බවත් වාර්තා වෙයි.

මත්ද්‍රව්‍ය රස පරීක්ෂක වාර්තා ඉක්මනින් ලබාදීමට නව ක්‍රමවේදයක්

මත්ද්‍රව්‍ය රස පරීක්ෂක වාර්තා ඉක්මනින් ලබාදීමට නව ක්‍රමවේදයක්

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

දඹුල්ල මහ නගර සභාවේ 2026 අයවැයට වුණ දේ

දඹුල්ල මහ නගර සභාවේ 2026 අයවැයට වුණ දේ