සිපෙට්කෝ ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්..
Fuel Price In Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sithumi
ජූලි 21 වැනිදා සිට අංක තහඩුවේ අවසාන අංකයට අනුව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කෙරේ. යතුරුපැදි සඳහා උපරිම ප්‍රමාණය රු. 1,500/=, ත්‍රිරෝද රථ රු. 2,000/= සහ අනෙකුත් වාහන සඳහා රු. 7,000/ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.