‍ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලංකිකයින්ට දැනුම්දීමක්

Report

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එහි වෙසෙන ශ්‍රී ලංකා ශ්‍රමිකයින්ට සයිබර් අවදානම් පිළිබඳව අවධාරණය කළේය. තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ, සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තැපෑල භාවිතා කරන විට නොදන්නා පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙසයි.

මෙම උපදෙස්, සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවදානම නිසා ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සහ වගකීම උදෙසා ලබා දී ඇති බවයි.

"දින 11ක් පුරා ව්‍යාප්තවන ඊශ්‍රායල, ඉරාන් සහ අමෙරිකානු හමුදා සම්බන්ධ වූ මැදපෙරදිග යුදමය තත්ත්වය දිනෙන් දින වර්ධනය වෙන තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඊයේ රාත්‍රීයේ පමණක් 7 වතාවක් සයිරන් නාදවුණා. ඊශ්‍රායලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ දී ඔවුන් හමුදා සහ සන්නිවේදන ඉලක්ක වෙත මිසලයිල එල්ල කිරීමේ ප්‍රවණතාවයක් දකින්න තියෙනවා. මීට අමතර වශයෙන් අද ‍ඊශ්‍රායල් ආරක්ෂ හමුදා දන්වනු ලැබුවා තමන්ට ‍ඊශ්‍රායලයේ තියෙන සමාජ මාධ්‍ය හෝ ඊමේල් ආදියට නොදන්නා අංකයකින් හෝ නොදන්නා ගිණුමකින් ලැබෙන සියලුම ලිපි හෝ වෙනත් දෑ කිසිම හේතුවකින් විවෘතකරන්න එපා මොකද බොහෝ අවස්ථාවලදී සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ උත්සහායන් තියෙනවා."

ඉන්ඩිගෝ ගුවන් සේවයේ විධායක නිලධාරී පීටර් එල්බර්ස් ඉල්ලා අස්වෙයි.

ඉන්ඩිගෝ ගුවන් සේවයේ විධායක නිලධාරී පීටර් එල්බර්ස් ඉල්ලා අස්වෙයි.

මේ පැති වලට ජලය සීමා කරයි - දවසට පැය 4ක් පමණක් ජලය නිකුත් වේ

මේ පැති වලට ජලය සීමා කරයි - දවසට පැය 4ක් පමණක් ජලය නිකුත් වේ