ලොස් ඇන්ජලීස්වලට අද සිට ඇඳිරිනීතිය
Curfew
United States of America
Law and Order
Sinhala news
Breaking News
By Kaushi
විදෙස් මාධ්‍ය මඟින් අමෙරිකාවේ ඇඳිරිනීතිය පනවා තිබෙන බවට වාර්තා කරයි.
මෙසේ ඇඳිරිනීතිය පනවා ඇති බවට වාර්තා වන්නේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරටයි.
මේ සම්බන්ධයෙන් ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනයක් ද සිදු කර ඇති බව පවසයි.
ඒ විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් අඳාළ ක්‍රියාමාර්ගය ගත් බවට පවසමින්.
ඒ අනුව මෙම ඇඳිරිනීතිය අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 තෙක් ක්‍රියාත්මක බව සඳහන්.
