අද කොළඹ කොටස් ගනුදෙනුකරුවන්ට සුබ ආරංචියක් - ඒකක ඉහළට

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (29) දිනය අවසානයේදී ඒකක 22,635.00ක් වශයෙන් සටහන් විය.

පෙර දිනට සාපේක්ෂව එය ඒකක 14.85ක (0.07%) වර්ධනයක් වශයෙන් දැක්වේ.

ඒ අනුව, මුළු පිරිවැටුම රුපියල් බිලියන 4.2ක් ලෙස සඳහන්.

අද ඇතෙක් බරට වාසි ගේන රන් මිල - පහළටම බැස්ස රන් මිල ගණන් මෙන්න

අද ඇතෙක් බරට වාසි ගේන රන් මිල - පහළටම බැස්ස රන් මිල ගණන් මෙන්න

මේ අයගෙත් වැඩිවුණ පඩිය ගැන ඔබ දැනුවත්ද? මෙන්න විස්තරේ

මේ අයගෙත් වැඩිවුණ පඩිය ගැන ඔබ දැනුවත්ද? මෙන්න විස්තරේ