කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක පහළට

Report

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (17) දින ගනුදෙනු අවසානයේදී ඒකක 109.98 ක පහළ යෑමක් පෙන්නුම් කරමින් ඒකක 21,023.43 ක් ලෙස සටහන් විය.

දිනය තුළ සිදු වූ සමස්ත ගනුදෙනුවලදී වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 1.3 ක් බව කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත තහවුරු කරයි.

ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර සතුව තිබී කොකේකේන් සොයා ගනියි - අධිකරණයෙන් නියෝගයක්

ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර සතුව තිබී කොකේකේන් සොයා ගනියි - අධිකරණයෙන් නියෝගයක්

උඩ පහළ ගිය රන්මිලේ හදිසි වෙනසක් - ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අද රත්තරන් විකුණෙන මිල මෙන්න

උඩ පහළ ගිය රන්මිලේ හදිසි වෙනසක් - ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අද රත්තරන් විකුණෙන මිල මෙන්න