ලෝකෙම හොල්ලමින් තෙල් මිල අහස උසට - බැරලය ඩොලර් 120 පනී

Report

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. මෙය 2022 ජූනි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මිල ලෙස සැලකේ.

මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස දැක්වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් අවහිර කිරීමේ ක්‍රියාවලිය මාස කිහිපයක් දක්වා දිගහැරිය හැකි බවට කළ ඉඟියයි.

මුදල් ලේකම්ට අවුරුදු 2ක හිර දඬුවමක්? ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්

මුදල් ලේකම්ට අවුරුදු 2ක හිර දඬුවමක්? ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්

එමෙන්ම, ලෝකයේ ප්‍රධාන තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තැබීම හේතුවෙන් කලාපීය ගැටුම් තවදුරටත් උත්සන්න විය හැකි බවට පවතින භීතියද තෙල් මිල ඉහළ යාමට බලපා ඇත.

මෙම නොසන්සුන්කාරී ජාත්‍යන්තර වාතාවරණය හේතුවෙන් ලෝක බලවතුන් සහ ඉරානය අතර ඇතිවන උණුසුම්භාවය ගෝලීය බලශක්ති සැපයුමට බාධා එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සජබ සහ ඉරාන් අතර සබඳතාව පළුදු වෙයි - පක්ෂය අත්හැර යන්නැයි නිල දැනුම්දීමක්

සජබ සහ ඉරාන් අතර සබඳතාව පළුදු වෙයි - පක්ෂය අත්හැර යන්නැයි නිල දැනුම්දීමක්

අද දවස ඔබට කොහොමද? ලග්න 12ටම සුබ සහ අසුබ මෙන්න

අද දවස ඔබට කොහොමද? ලග්න 12ටම සුබ සහ අසුබ මෙන්න