ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය යළි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට ද?

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා සදහන් වේ.

ඒ වගේම සෙසු සාමාජිකයින් ලෙස හේමන්ත වික්‍රමරත්න, විනෝදන් ජෝන්, ඉන්දික ද සේරම් සහ තරංග පරණවිතාන යන අයව පත් කිරීමට නියමිත ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කර තිබේ.

මෙලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහව නැවත ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්කිරීමට යෝජනා වී ඇත්තේ උපුල් තරංග සභාපති ධුරය හෙබවු ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ නිල කාලය අවසන් විම නිසා වේ.

අවසන් තරගයෙන් පරාජයට පත් වූ ජෝන් සීනා සපත්තුව ගලවා සමුදෙයි

අවසන් තරගයෙන් පරාජයට පත් වූ ජෝන් සීනා සපත්තුව ගලවා සමුදෙයි

ශ්‍රී ලංකා ආසියානු යොවුන් කුසලානයේ ජයග්‍රාහී ආරම්භය

ශ්‍රී ලංකා ආසියානු යොවුන් කුසලානයේ ජයග්‍රාහී ආරම්භය

කසාදේ පැත්තකට දාලා මෙසීව බලන්න ආපු රසිකයෙක්

කසාදේ පැත්තකට දාලා මෙසීව බලන්න ආපු රසිකයෙක්