කොරෝනා නීති අලුත් වෙයි - අලුතින්ම එකතු වූ නීතිය මෙන්න..

Vaccination Covid19 delta omicron qurrantine
By Sewvandhi Feb 06, 2022 11:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සංචාරකයින්ගේ කොරෝනා රක්ෂණාවරණය ඇමෙරිකානු ඩොලර් 7500ක් දක්වා ඉහළට.

මෙරටට පැමිණෙන සංචාරකයින්ට කොරෝනා රක්ෂණය ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර, එහි රක්ෂණාවරණය ඇමෙරිකානු ඩොලර් 7500ක් දක්වා ඉහළ දමා ඇති බව සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මීට පෙර එම රක්ෂණය පැවතුණේ ඇමෙරිකානු ඩොලර් 5000ක් ලෙසයි.

මෙරට සංචාරක කලාප ආශ්‍රිතව වෙනම සංචාරක පොලිස් ඒකක පිහිටුවීමට සැලසුම් කර ඇති අතර, ගල්කිස්ස සහ උණවටුන ප්‍රදේශවල ඒ සඳහා ඉදිකිරීම් ද  ආරම්භ කර තිබෙනවා.

කොරෝනා වසංගතය පැවති පසුගිය වසරේදී මෙරටට සංචාරකයන් 194,495ක් පැමිණ ඇති අතර, පසුගිය මාසයේ දී සංචාරකයින් 82,327ක් දිවයිනට පැමිණියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now