අද දිනට අලුත් වු ‌කොවිඩි මරණ වාර්ථාව...

By Subodha Sep 03, 2022 10:31 AM GMT
Report

තවත් කොරෝනා මරණ 4ක් අලුතින් වාර්තා වී තිබෙනවා.

ඊයේ (02) දිනට අදාළව මෙම මරණ සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වාර්තා වූ මරණකරුවන් සිව්දෙනා ම වයස අවුරුදු 60 ඉක් ම වූවන් වන අතර, එහි කාන්තාවන් තුනක් සහ එක් පිරිමි පුද්ගලයෙක් වනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව 16 707ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now