ඔබත් මෙන්න මෙයාගෙන් බෙහෙත් ගත්ත අයෙක්ද...

Sri Lanka Police Sri Lanka Sri Lanka Magistrate Court Doctors
By Piyumika Feb 06, 2025 10:42 AM GMT
Piyumika

Piyumika

Report

වෛද්‍යවරයෙකු බවට පවසමින් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ව්‍යාජ වෛද්‍යවරයෙකු වරද පිලි ගැනීම හේතුවෙන් අත්හිටවූ සිර දඩුවම් නියම කර තිබෙනවා

මෙන්න මේ ප්‍රදේශ වලට පැය 28ක ජල සැපයුම අත්හිටුවීමක්..

මෙන්න මේ ප්‍රදේශ වලට පැය 28ක ජල සැපයුම අත්හිටුවීමක්..

පානදුර මහේස්ත්‍රාත් ළහිරු එන් සිල්වා නියෝග කළේ, අදාළ වරද පිළිගත් මොහුට බරපතළ වැඩ සහිත මාස 06ක සිර දඩුවමක් නියම කර එය වසර 05කට අත්හිටුවීමටයි.

විද්‍යා ඝාතන නඩුවේ චූදිතයින්ට එල්ල වූ මරණ දඬුවම් නියෝගයෙන් ඔවුන් නිදහස් වේවිද?...

විද්‍යා ඝාතන නඩුවේ චූදිතයින්ට එල්ල වූ මරණ දඬුවම් නියෝගයෙන් ඔවුන් නිදහස් වේවිද?...

මෙලෙස වරද පිළිගෙන ඇත්තේ පානදුර - සරික්කමුල්ල සමඟි මාවත ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය 30 හැවිරිදි පුද්ගලයෙකුයි.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබී කෝටි ගණනක් වටිනා ඖෂධ සහ උපකරණ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

You may like this video

ReeCha