කොළඹ කොටස් වෙළඳපොළ පහළට.
Sri Lanka
Colombo Stock Exchange
Economy of Sri Lanka
By Hashini
ඊයේ (17) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ පහළ යාමක් දක්නට ලැබුණා.
සියලුම කොටස් මිල දර්ශකය එකක 74.51කින් අඩු වී තිබුණා.
දිනය අවසන් වන විට එය ඒකක 10,647යි දශම 2973.17 ලෙස දැක්වුණා.
එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 26.78කින් පහළ ගොස් සටහන් වූයේ ඒකක 2973.12ක් ලෙසයි.
ඊයේ දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම සටහන් වූයේ රුපියල් මිලියන 994ක් ලෙසයි.
