අද උඩ ගිය කොළඹ කොටස් - ගනුදෙනු සුබ වෙයි

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (20) දිනය තුළ ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

ඒ ගනුදෙනු අවසානයේ ඒකක 20,639.73 ක් වශයෙන් සටහන් වෙමින්.

ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින දර්ශකය ඒකක 375.72 කින් ඉහළ ගොස් ඇති අතර එය ප්‍රතිශතයක් වශයෙන් 1.85% ක වර්ධනයක් බව ද වාර්තා වේ.

එසේම දිනය පුරා සිදු වූ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 4.4 ක් වශයෙන් වාර්තා වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත දක්වයි.

අද දවසට රත්තරන් ගැන තවත් සුපිරි ආරංචියක් - රන් මිල ආයේ අඩුවෙයි රුපියල් 13,000කින් පහළට

අද දවසට රත්තරන් ගැන තවත් සුපිරි ආරංචියක් - රන් මිල ආයේ අඩුවෙයි රුපියල් 13,000කින් පහළට

රත්තරන් ගන්නම බලන් හිටපු අයට පිස්සු හැදෙන ආරංචියක් - රත්තරන් හොඳටම බැහැලා - අලුත්ම මිල ගණන් මෙන්න

රත්තරන් ගන්නම බලන් හිටපු අයට පිස්සු හැදෙන ආරංචියක් - රත්තරන් හොඳටම බැහැලා - අලුත්ම මිල ගණන් මෙන්න

මැද පෙරදිග යුද උණුසුම අතරේ ඉහළ පහළ යන ඩොලරයේ අද මිල ගණන් මෙන්න

මැද පෙරදිග යුද උණුසුම අතරේ ඉහළ පහළ යන ඩොලරයේ අද මිල ගණන් මෙන්න