ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න

Report

දිනෙන් දින වෙනස්වෙන රන්මිල ගණන්වලට අනුව අද(21) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් වාර්තා වූයේ පහත ආකාරයටයි.

ඒ අනුව මෙම මිල ගණන් ඊයේ(20) රන් මිලට වඩා විශාල ලෙස වෙනස් නොවීය.

අද මෙරට,

අද රත්තරන් ගන්න ඉන්න අයගේ බලාපොරොත්තු සුන් වෙයි - නොසිතූ ලෙස අද රන් මිල ඉහළට - මිල ගණන් මෙන්න

අද රත්තරන් ගන්න ඉන්න අයගේ බලාපොරොත්තු සුන් වෙයි - නොසිතූ ලෙස අද රන් මිල ඉහළට - මිල ගණන් මෙන්න

රන් අවුන්සයක මිල රුපියල් 1,302,477ක්

කැරට් 22ක පවුමක මිල රුපියල් 337,000ක් ලෙසයි.

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 45,950ක් කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,130ක් සහ රුපියල් 40,210ක් ලෙස සඳහන් විය.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.   

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි

ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

Gallery