කොළඹ කොටස් උඩ පනී - සියලු කොටස් මිල දර්ශකයේ කැපීපෙනෙන වැඩිවීමක්

Report

අද (26) දින කොළඹ කොටස් වෙළඳපොළ ගණුදෙනු නිමාවන විට සියලු කොටස් මිල දර්ශකයේ (ASPI) කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් වාර්තා විය.

ඒ අනුව, දිනය අවසානයේදී දර්ශකය ඒකක 78.13 කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

එබැවින් සමස්ත දර්ශකය ඒකක 23,781.23 ක් වශයෙන් සටහන් විය.

එසේම අද දින වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.9 ක් විය.

කොළඹ කොටස් උඩ යයි

කොළඹ කොටස් උඩ යයි

ගණන් බහින රත්තරන් - අද පොඩි ගාණකින් අඩුවෙලා මෙන්න

ගණන් බහින රත්තරන් - අද පොඩි ගාණකින් අඩුවෙලා මෙන්න