ගණන් බහින රත්තරන් - අද පොඩි ගාණකින් අඩුවෙලා මෙන්න
ලෝක දේශපාලනයත් සමග ලෝක වෙළදපොලේ රන්මිල අඛණ්ඩව උච්චාවචනය යමින් තිබෙන බවට දත්ත වාර්තා පෙන්නුම් කරයි. ලෝක වෙළදපොළට සාපේක්ෂව ශ්රී ලංකාවේ රන්මිල ද වෙනස් වී ඇත.
එමෙන්ම ඊයේ දිනට සාපේක්ෂව අද රන්මිල සුළු වශයෙන් අඩුවීමක් දක්නට ලැබේ. ඊයේ දින කැරට් 24 ග්රෑම් 1 රු.51,550ක් වන අතර පවුම රු. 412,400 බවට පත්විය.

ඒ අනුව අද දින ශ්රී ලංකාවේ රන්මිල ලෙස,
කැරට් 24 ග්රෑම් 1 රු.51,450ක් වන අතර පවුම රු. 411,600 වේ.
කැරට් 22 ග්රෑම් 1 රු.47,150ක් වන අතර පවුම රු. 377,200 වේ.
කැරට් 21 ග්රෑම් 1 රු.45,000ක් වන අතර පවුම රු. 360,000 වේ.
මෙම මිල ගණන් සංශෝධනය වන බැව්න් මිලදී ගැනීමට පෙර මිල ගණන් නැවත පරීක්ෂා කිරීම උචිත වේ.