ඊයේ උඩ ගිය කොටස් මිල දර්ශකය අද පහතට

Report

කොළඹ කොටස් වෙළඳපොළේ අද (27) දින ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) පහත වැටීමක් වාර්තා කර ඇත.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI: ඒකක 23,734.06 ක් වශයෙන් සටහන් වී ඇති අතර, එය ඊයේ දිනයට සාපේක්ෂව ඒකක 47.17 කින් (0.20%) පහත වැටීමක් ලෙස සටහන් විය.

එසේම රුපියල් බිලියන 7 ක පිරිවැටුමක් ද වාර්තා වේ.

කොළඹ කොටස් උඩ පනී - සියලු කොටස් මිල දර්ශකයේ කැපීපෙනෙන වැඩිවීමක්

කොළඹ කොටස් උඩ පනී - සියලු කොටස් මිල දර්ශකයේ කැපීපෙනෙන වැඩිවීමක්

රත්තරන් ගන්නවද නැද්ද කියලා හිත හිත හිටපු අයට සුබ ආරංචියක් - රන් මිල අඩු වෙයි

රත්තරන් ගන්නවද නැද්ද කියලා හිත හිත හිටපු අයට සුබ ආරංචියක් - රන් මිල අඩු වෙයි