රත්තරන් ගන්නවද නැද්ද කියලා හිත හිත හිටපු අයට සුබ ආරංචියක් - රන් මිල අඩු වෙයි

Report

ලෝක වෙළදපොළේ රන්මිල අඛණ්ඩව උච්චාවචනය වෙන පසුබිමක ලෝක වෙළදපොළට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රන්මිල ද විටින් විට වෙනස් වෙයි.

ඒ අනුව පසුගිය දිනවලදී ඉහළ ගිය රන් මිල යළි අද වන විට අඩු වී ඇති බව වාර්තා වේ.

රත්තරන් ගන්නවද නැද්ද කියලා හිත හිත හිටපු අයට සුබ ආරංචියක් - රන් මිල අඩු වෙයි | Sri Lanka Gold Prices Drop Today

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,605,833.00ක් වශයෙන්.

එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 56,650.00ක් ලෙස සඳහන් විය.

එමෙන්ම කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 51,930.00ක් සහ රුපියල් 49,570.00ක් වශයෙන් සඳහන් වේ.   

ගණන් බහින රත්තරන් - අද පොඩි ගාණකින් අඩුවෙලා මෙන්න

ගණන් බහින රත්තරන් - අද පොඩි ගාණකින් අඩුවෙලා මෙන්න

රත්තරන් ගන්නවද නැද්ද කියලා හිත හිත හිටපු අයට සුබ ආරංචියක් - රන් මිල අඩු වෙයි | Sri Lanka Gold Prices Drop Today

ලොව පුරා රසිකයින් පිස්සු වට්ටපු සුපිරි තරු දෙපළක් අතිනත ගනී - මුළු ලෝකෙම හැරිලා බලපු VIROSH විවාහයට පස්සේ විජේගෙන් සංවේදී සටහනක්

ලොව පුරා රසිකයින් පිස්සු වට්ටපු සුපිරි තරු දෙපළක් අතිනත ගනී - මුළු ලෝකෙම හැරිලා බලපු VIROSH විවාහයට පස්සේ විජේගෙන් සංවේදී සටහනක්