දිවයිනේ සෑම ප්‍රදේශයකටම නිවේදනයක් - පෙබරවාරි අග දක්වා

Report

උදෑසන කාලයේ පවතින සීත කාලගුණ තත්ත්වය පෙබරවාරි අවසානය දක්වාම බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඉන්දියාවේ සිට හමා එන සීත සුළං ධාරාවක් මෙම සීත කාලගුණයට හේතුවක් වන බවයි.

ඉදිරි පැය 36 මේකයි වෙන්නේ - ජනතාව ප්‍රවේශමෙන්

ඉදිරි පැය 36 මේකයි වෙන්නේ - ජනතාව ප්‍රවේශමෙන්

එමෙන්ම සීත කාලගුණය සමඟ නුවරඑළියේ මල්තුහින විශාල වශයෙන් ඇතිවී ඇති ආකාරයද දැකගන්නට ඇත.

එසේම මේ දිනවල දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ උදෑසන කාලය තුළ සීත කාලගුණික තත්ත්වයක් පවතින බව ද වාර්තා වේ.

ඇද හැලෙන වර්ෂාව - මහජනතාවට විශේෂ නිවේදනයක්

ඇද හැලෙන වර්ෂාව - මහජනතාවට විශේෂ නිවේදනයක්

අද ලග්න 05කට විශේෂ අවධානයක්! ඔබත් ඒ අතරද?

අද ලග්න 05කට විශේෂ අවධානයක්! ඔබත් ඒ අතරද?