මාලිමා ඇමති මහපාරේ කරපු වැඩේ - මිනිසුත් පුදුම වෙලා [PHOTO]

Report

“ක්ලීනින් ශ්‍රී ලංකා” ජාතික පිරිසිදුකම් වැඩසටහන තලවකැලේ නගරය මූලික කරගෙන (29) දින අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.

"ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " - රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව

"ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " - රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව

මෙම වැඩසටහනට තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති ජාතික ජන බලවේගයේ මලිදුව ලියනගේ උපාලි මහතා, නගර සභාවේ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන්, තලවකැලේ පොලිසිය, රාජ්‍ය ආයතන සහ ප්‍රදේශවාසීන්ගේ සක්‍රීය සහභාගීත්වය හිමිවිය.එහිදී කාණු වලට බැස පිරිසිදු කිරීම වල් පැල ගැලවීම ආදී පිරිසිදු කිරීමද සිදුව ඇත

ඇමති සුනිල් හඳුන්නෙත්තිට ඉංග්‍රීසි බැරිද ? සමුළුවට ගිහින් මොකක්ද කරගත්තේ ?

ඇමති සුනිල් හඳුන්නෙත්තිට ඉංග්‍රීසි බැරිද ? සමුළුවට ගිහින් මොකක්ද කරගත්තේ ?

මෙහිදී තලවකැලේ බස් නැවතුම්පොළ සහ අවට ප්‍රදේශ පිරිසිදු කරනු ලැබූ අතර, නගරය පවිත්‍රව තබා ගැනීම සම්බන්ධව ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක විය.

රාජ්‍ය සේවකයෙන්ට දැන් කතා කරන්නත් නිදහසක් නැද්ද? - පරිපාලනය විවේචනය කළොත් දැන් වැඩ වරදී

රාජ්‍ය සේවකයෙන්ට දැන් කතා කරන්නත් නිදහසක් නැද්ද? - පරිපාලනය විවේචනය කළොත් දැන් වැඩ වරදී

එමෙන්ම නගරයේ අක්‍රමවත් ලෙස සවිකර ඇති වෙළඳ දැන්වීම් පුවරු ඉවත් කිරීමත් සමඟ, තලවකැලේ නගරය සුන්දර, පිරිසිදු නගරයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව නගර සභාපති උපාලි මහතා පවසයි.

Gallery