ලොව වේගවත්ම අධිවේගී දුම්රිය චීනය එළිදක්වයි.. හිතාගන්න පුළුවන්ද වේගය කොහොමද කියලා..
By krishani
ලොව වේගවත්ම අධිවේගී දුම්රියේ මූලාකෘතිය චීනය එළිදක්වා තිබෙනවා.
ඒ (29) වෙනිදා උදෑසන බෙයිජිංහි දී ය.
CR450 අංක දරන එම දුම්රියෙහි ධාවන වේගය, බලශක්ති ධාරිතාව, මැදිරිවල ශබ්දය සහ තිරිංග දුර වැනි ප්‍රධාන දර්ශක ජාත්‍යන්තර තත්ත්ව යටතේ ප්‍රමුඛස්ථානයක පවති.

වහාම, ජනවාරි 1 වෙනිදා සිට අවු.12ට අඩු ළමුන් සම්බන්ධයෙන් වෙන තහනම.. විශේෂ ගැසට් නිවේදනයත් නිකුත් කරයි..(PHOTO)
මෙම අධිවේගී දුම්රිය පරීක්ෂණ තත්ත්ව යටතේ පැයට කිලෝමීටර් 450 ක වේගයක් පෙන්නුම් කර තිබෙනවා.
කෙසේ වෙතත්, සාමාන්‍ය ධාවන වේගය පැයට කිලෝමීටර් 400ක් වේ.
You May Like This Video👇