අවුරුද්ද ගෙවෙන අන්තිම දවස.. 31 වෙනිදා ගැන..පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTOS)

Report

හෙට (31) දිනයේ ගාලු මුවදොර පරිශ්‍රය ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන සැලැස්මක් පිළිබඳව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ 2025 නව වසර උදාව නිමිත්තෙන් ය.

මාසෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙනකොට.. ඩොලරය පැන්න පිම්ම මෙන්න..(PHOTO)

මාසෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙනකොට.. ඩොලරය පැන්න පිම්ම මෙන්න..(PHOTO)

මේ පාර ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට මොකද වෙන්නේ?. නව රජය ගත් තීරණය මෙන්න..

මේ පාර ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට මොකද වෙන්නේ?. නව රජය ගත් තීරණය මෙන්න..

ඒ අනුව එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ හෙට දිනයේ කොළඹ නගරය වෙත පිට පළාත්වලින් නව වසර උදාව සැමරීම සඳහා විශාල ජනතාවක් සහ රථ වාහන ප්‍රමාණයක් ගාලු මුවදොර පරිශ්‍රය වෙත පැමිණෙතැයි අපේක්ෂා කරන බව ය.

මේ හේතුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පිටකොටුව, කොම්පඥවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම්වල අධික රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් ඒ සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නංවා ඇත 

ඒ අනුව හෙට දින ගාලු මැද පාර පිහිටි නැවතුම් ස්ථානවල රථවාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙයි.

එමෙන්ම, සියලුම රථවාහන පහත සඳහන් පොලිස් වසම්වල පිහිටි නිදහස් රථ ගාල් සහ පුද්ගලික රථගාල් වෙත යොමු කිරීමට සැලමුම් කර ඇත.

එම රථවාහන සැලැස්ම ඇතුළත් නිවේදනය පහතින්,

You May Like This Video👇 

.

GalleryGalleryGallery