හම්බන්තොට ප්‍රා.ලේ. කාර්යාලයට වැඩක් කරගන්න ආ අයෙක් කාර්යාලයම කුඩු පට්ටම් කරයි
By R.rishma
හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි පුද්ගලයකු එම ආයතනයේ බඩු භාණ්ඩවලට පහර දෙමින් විශාල විනාශයක් සිදු කරන අයුරු සමාජ ජාල වල වීඩියෝවක් හුවමාරු වෙයි.
ඔහු එහි පැමිණි කාර්ය ඉටු නොවීම හේතුවෙන් කෝපයට පත්වී ඔහු මෙසේ විරෝධය දක්වා ඇති බව සඳහන්ය.
එම අවස්ථාවේ එහි සිටි රජයේ නිලධාරීන් දැඩි භීතියට පත්ව කෑ කෝ ගසන අතර කලහකාරී පුද්ගලයා අල්ලා ගැනීමටද උත්සහ දරයි.