පාස්කු ප්‍රහාරයේ වාසිය කාට ද?. - හිටපු ජනාධිපතිවරයාටත් ආරාධනාවක්.. (VIDEO)
අද (08) දින පැවති මාධ්‍ය හමුවක දී පාස්කු ප්‍රහාරයට අදාලව බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව හරහා පළ කරන ලද වීඩියෝව සම්බන්ධයෙන් නැගී එන දේශපාලන පක්ශයක් වන "දෙවන පරපුර" සංවිධානයේ ප්‍රචාරක ලේකම් චේනක අබේසිංහ මහතා සිය අදහස් දැක්වීය.
එහිදී චැනල් ෆෝ නාලිකාව සම්බන්ධයෙන් මෙන්ම එම නාලිකාව ඉදිරිපත් කළ විඩියෝව හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් ද ඔහු කියා සිටියේ ය.
එම වීඩියෝව පහතින් නැරඹන්න,
එසේම, හෙට රාත්‍රී 8.00 ට ගගන යූ ටියුබ් නාළිකාව හරහා විකාශය වන විශේෂ සති අන්ත සංවාදමය වැඩසටහන හරහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුවිශේෂී සහ සංවේදී කරුණු කාරණා රැසක් ඔබ හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි.
