"..අනුර උඹේ කොල්ල නෙමෙයි..නාකි ගෑනි කට වහගෙන හිටු.." එකිනෙකාගේ රෙදි ගලවමින් චන්ද්‍රිකා හා සුදන්ත සිදුකළ අසික්කිත වැඩේ..( VIDEO)

Report

මෙරට හිටපු ජනපතිනියක් වන චන්ද්‍රිකා කුමාරතුංග හා රංගන ශිල්පියෙක් මෙන්ම යූටියුබ් කෙනෙක් විදිහට මේ දිනවල පෙනී සිටින සුදන්ත ගැන මේ වන විට ලංකාවෙ ලොකු කුඩා කවුරුත් කතාවට ලක් කරනවා. 

එයට හේතුව වී ඇත්තේ ඔවුන් දෙදෙනා එකිනෙකා ගැන ඉතා නුසුදුසු ලෙස වචන හසුරුවමින් ප්‍රහාර එල්ල කර ගැනීමයි. 

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන්..