ආපදාවෙන් විනාශ වූ රට හදන්න හිටපු ජනපතිනි චන්ද්‍රිකා මිලියන 250ක් දෙයි

Report

ඇති වූ හදිසි ආපදා තත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම මිලියන 250 මුල්‍ය පරිත්‍යාගයක් සිදු කර ඇත.

එම පදනමේ සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පිරිසක් විසින් ඊට අදාළ චෙක්පත දෙසැම්බර් 08 දින අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී මාවෙත ලබා දී ඇත.

තවත් ප්‍රබල රටකින් ලංකාවට ආධාර තොගයක්

තවත් ප්‍රබල රටකින් ලංකාවට ආධාර තොගයක්

එහිදි අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය සදහන් කෙරූ සටහනක් පහතින් උපුටා දක්වා ඇත.

"ඇති වූ හදිසි ආපදා තත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම මිලියන 250 මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළා. එම පදනමේ සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පිරිසක් විසින් ඊට අදාළ චෙක්පත දෙසැම්බර් 08 දින අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී මාවෙත ලබා දුන්නා."

හිටපු ඇමති ජනකගේ අතිශය පෞද්ගලික තොරතුරු රැසක් සමාජ මාධ්‍යයට මුදා හැරලා - නීතිමය පියවර ගනියි

හිටපු ඇමති ජනකගේ අතිශය පෞද්ගලික තොරතුරු රැසක් සමාජ මාධ්‍යයට මුදා හැරලා - නීතිමය පියවර ගනියි