අනියම් පෙම මාට්ටු නිසා Astronomer ආයතනයේ CEO ගෙදර යවලා?

Gossip Today World Latest Headlines Sinhala news
By Mithu Jul 19, 2025 09:59 AM GMT
Mithu

Mithu

Report

මේ Astronomer සමාගමේ CEO වන Andy Byron තමන්ගෙ සමාගමේ Chief HR Officer වන Kristin Cabot එක්ක Coldplay ලගෙ ප්‍රසංගයක් බලන්න ගිය අවස්ථාවේ ඔවුන් දෙදෙනා අහම්බෙන් කැමරා කාචයක සඳහන් වේ.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

ඒ අනුව කෝල්ඩ්ස් ප්‍රසංගයක දී කාන්තාවක් සමඟ වැළඳගෙන සිටින මෙම සිදුවීම පුළුල් තිරයක දර්ශනයවීමත් සමඟ Astronomer ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි බයිරන් අනිවාර්ය නිවාඩු යවා තිබෙන බව සදහන් බවටද කට කතාවක් සමාජය තුළ පැතිරුනා . 

නමුත් සඳහන් කරන ආකාරයට ආයතනය එවැනි තීරණයක් ගෙන නොමැති බවත් මේ තාමත් විමර්ශන මට්ටමේ පවතින සිදුවීමත් බවත් සඳහන්.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඇන්ඩි බයිරන් මෙලෙස වැළඳගෙන සිටි කාන්තාව එම සමාගමේ මානව සම්පත් ප්‍රධානී ක්‍රිස්ටින් කැබොට් බවයි. දෙදෙනා එකිනෙක වැළඳගෙන සිටින මෙම දර්ශනය සමාජ මාධ්‍ය වෙත එක්වීමත් සමඟ ඔවුන් අතර අනියම් සම්බන්ධයක් ඇති බවට කටකතා අන්තර්ජාලය පුරා පැතිර ගියා.

මෙම සිදුවීමෙන් දින දෙකකට පසු Astronomer සමාගම වීඩියෝව පිළිබඳ පැහැදිලිව සඳහන් නොකර, කාරණය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන බවට ප්‍රකාශයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. එම සමාගම සඳහන් කරන්නේ, “Astronomer සමාගම අපගේ ආරම්භයේ සිටම අපට මඟ පෙන්වූ වටිනාකම් සහ සංස්කෘතියට කැපවී සිටිනවා, අපගේ නායකයින් හැසිරීම සහ වගවීම යන දෙඅංශයෙන්ම ප්‍රමිතීන් නියම කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

අධ්‍යක්ෂ මණ්ඩලය මෙම කාරණය පිළිබඳව විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඉතා ඉක්මනින් වැඩි විස්තර බෙදාගැනීමට අපට හැකි වේවි.” යනුවෙන් පවසා තිබෙනවා. දැන් ඇන්ඩිගෙ බිරිඳ සැමියාගේ නාමය තමන්ගෙ ෆේස්බුක් නමෙන් අයින් කරලා කියලත් ආරංචියි ඇය ඔහුගෙන් දික්කසාද වීමේ ඉඟියක් ලෙස මෙය හැදින්විය හැකි බව මාධ්‍ය වාර්තා කරනවා.

මිලියනපතියෙක් වන ඇන්ඩිගේ වත්කමෙන් සැළකියයුතු ප්‍රමාණයක් ඇයට සහ දරුවන්ට වන්දි වශයෙන් ගෙවීමට සිදුවිය හැකි බවත් විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජපන්, කොරියා, ඊශ්‍රායල් ‍රැකියා රැසක් අරන් විදේශ සේවා කාර්යාලය මාතරට

ජපන්, කොරියා, ඊශ්‍රායල් ‍රැකියා රැසක් අරන් විදේශ සේවා කාර්යාලය මාතරට

ReeCha